25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු කොරියාවේ විදුලි ගාස්තු ඉහළට

දකුණු කොරියාවේ විදුලි ගාස්තු ඉහළට

දකුණු කොරියාව විසින් කැපී පෙනෙන අගයකින් විදුලි ගාස්තු ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බලශක්ති අමාත්‍ය ලී චැන්ග් යැන්ග් පැවසුවේ ලබන වසරේ පළමු කාර්තුව සඳහා වොන් 13කින් කිලෝවොට් පැයක කාලයක් සඳහා වන විදුලි ගාස්තුව ඉහළ දැමීමට පියවර ගත් බවයි.