කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ.
ඒ අනුව නොවැම්බර් මාසයේදී එය 61.0%ක් ලෙස සටහන් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2%ක් දක්වා පහළ ගොස් තිබේ.
එමෙන්ම දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය 64.4%ක් දක්වා පහළ ගොස් තිබීමද විශේෂත්වයකි.