― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (31) වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ ඉන්දීය කණ්ඩායම සමග විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වීම සඳහායි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි 20 තරගය ජනවාරි 03 වැනිදා පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් දෙක අතර විස්සයි 20 තරග 03ක් සහ එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිතය.