29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබෙන්ජමින් තෙවැනි වරටත් ඊශ්‍රායලයේ අගමැති ධුරයට

බෙන්ජමින් තෙවැනි වරටත් ඊශ්‍රායලයේ අගමැති ධුරයට

බෙන්ජමින් නෙතන්යාහු තෙවන වරටත් ඊශ්‍රායලයේ අගමැති ලෙස දිවුරුම් දුන්නේය.

ඒ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් පසුව එරට ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික ආණ්ඩුව පත්කරමින්.

ඒ අනුව බෙන්ජමින් නෙතන්යාහු ඡන්ද 120 න් 63 ක් ලබාගත් අතර නව රජය පත්වී මිනිත්තු කිහිපයකින් දිවුරුම් දෙනු ලැබීය.