31 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅරාබියේ රටවල මිලියන 130ක් දරිද්‍රතාවයෙන් පෙළෙති

අරාබියේ රටවල මිලියන 130ක් දරිද්‍රතාවයෙන් පෙළෙති

2022 වසරේ අරාබි කලාපයට අයත් රටවල විරැකියාව සියයට 12කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අරාබියේ රටවල මිලියන 130ක ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව හා ඉදිරි වසර දෙක තුළ දරිද්‍රතා මට්ටම සියයට 36 දක්වා වැඩිවනු ඇති බවයි.