― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඅරාබියේ රටවල මිලියන 130ක් දරිද්‍රතාවයෙන් පෙළෙති

අරාබියේ රටවල මිලියන 130ක් දරිද්‍රතාවයෙන් පෙළෙති

2022 වසරේ අරාබි කලාපයට අයත් රටවල විරැකියාව සියයට 12කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අරාබියේ රටවල මිලියන 130ක ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව හා ඉදිරි වසර දෙක තුළ දරිද්‍රතා මට්ටම සියයට 36 දක්වා වැඩිවනු ඇති බවයි.