24.5 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋතුරු කොරියාව බැලස්ටික් මිසයිල 03ක් අත්හදා බලයි

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල 03ක් අත්හදා බලයි

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිසයිල කිලෝමීටර 350 ක් දුරින් ජපාන මුහුදට පතිතවී ඇති බවයි වාර්තා වන්නේ.