27.5 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහිටපු පාප්තුමන් අභාවප්‍රාප්ත වෙයි - Breaking

හිටපු පාප්තුමන් අභාවප්‍රාප්ත වෙයි – Breaking

හිටපු පාප්තුමන් වන 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී තිබේ.

95 වන වියේ පසුවූ හිටපු පාප්තුමන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ වසර 08කට අඩු කාලයක් පාප් ධුරයේ කටයුතු කළ අතර 2013 වසරේදී ඉල්ලා අස් වී තිබේ.

ඉතිහාසය තුළ පාප් ධුරයෙන් ඉල්ලා අස් වූ පළමු පාප්වහන්සේ වන්නේ XII ග්‍රෙගරි පාප්තුමන් වන අතර ඉන්පසු මෑත ඉතිහාසය තුළ ඉල්ලා අස්වූ ප්‍රථම පාප්වහන්සේ ලෙස සැලකෙන්නෙ 16 වන බෙනඩික්ට් පාප්වහන්සේය.