27.8 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙවන පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹේ

තෙවන පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (02) ආරම්භ වුණා.

ඒ අනුව එම අදියර ජනවාරි 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය වෙනුවෙන් යළිත් ජනවාරි 21 වනදා සිට පෙබරවාරි 19 වනදා දක්වා පාසල් නිවාඩු ලබාදීමක් සිදුකරනු ලබනවා.

තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි 20 වනදා සිට මාර්තු 24 වනදා දකවා පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.