23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldලොවක් ආදරය කළ ජනප්‍රිය චිත්‍රපට නළුවා අනතුරට ලක්වෙයි

ලොවක් ආදරය කළ ජනප්‍රිය චිත්‍රපට නළුවා අනතුරට ලක්වෙයි

සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වන ජෙරමි රෙනර් අනතුරකට ලක්ව තිබේ.

මේ දිනවල ඇමෙරිකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දැඩි හිමපතනයත් සමඟ තම නිවස ආසන්නයේ හිම ඉවත්කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු Marvel සිනමාවේ සුපිරි වීරයෙකු ලෙසින් ඔහු ලොවපුරා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.