25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ

ඩීසල් මිල අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න බෑ

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල 4% කින් අඩු විය යුතු බවයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් හා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 10කින් පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.