30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිලන්ත ජයවර්ධනට පොලීසියේ ලොකු පුටුවක්

නිලන්ත ජයවර්ධනට පොලීසියේ ලොකු පුටුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ශ්‍රී ලංකා පොලිසියේ පාලන අංශයේ වැඩ බැලීමේ තනතුර සඳහා පත් කර තිබේ.

පාලන අංශයට ස්ථිර නිලධාරියකු පත් කරන තෙක් මෙම තනතුරට ඔහු පත් කිරීමට පොලිස්පතිවරයා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම පත්වීමට මහජන ආරක්ෂක අමත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු මීට පෙර සහයක සේවා මධ්‍යම පළාත් භාර සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානි ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.