27.2 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 8000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 8000ක්

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 8000කට වැඩි සංඛ්‍යාවක් පවතින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ පැවසීය.

විෂයභාර ඇමතිවරයා ප්‍රමුඛ වගකිවයුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු නොකරන්නේ දුම්රිය සේවය විකුණා දමන්නට දැයි සැකයක් මතුවෙන බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.

මේ සම්බන්ධව වසර 2කට පෙර සිටම රජයට අවධාරණය කරන ලද නමුත් කිසිදු අවධානයක් යොමු කර නොමැති බවටයි ඔහු චෝදනා නගන්නේ.