30.6 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද යෝජනාව අනිද්දා මැතිසබයට

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද යෝජනාව අනිද්දා මැතිසබයට

2023 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා (05) පැවැත්වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත් ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.