දළදා වහන්සේගේ කතාව පිටුපස පිටරටවල සරණාගතභාවය ලබාගැනීමේ අරමුණ වී ඇති බවත් මේ ආකාරයට යූටියුබ් නිර්මාණය කර ගත් එක් අයෙකු මේ වනවිටත් විදෙස්ගත වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.
“මොන පාලද මම දන්නේ නෑ. මේ වගේ අය ගොඩක් යූටියුබ්වල මේ වගේ හදලා තියෙනවා. ගහන්න පුළුවන් සියුම් තැනට තමා මේ පාල ගහල තියෙන්නේ. මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි. ක්‍රියාමාර්ගය කෙසේ වෙතත් රටින් පිටවීමට බැරිවෙල විදිහට ක්‍රියාමාර්ග ගත යුතුයි.“