26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගහන්න පුළුවන් සියුම්ම තැනටයි පාල මේ ගහලා තියෙන්නේ

ගහන්න පුළුවන් සියුම්ම තැනටයි පාල මේ ගහලා තියෙන්නේ

දළදා වහන්සේගේ කතාව පිටුපස පිටරටවල සරණාගතභාවය ලබාගැනීමේ අරමුණ වී ඇති බවත් මේ ආකාරයට යූටියුබ් නිර්මාණය කර ගත් එක් අයෙකු මේ වනවිටත් විදෙස්ගත වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

මොන පාලද මම දන්නේ නෑ. මේ වගේ අය ගොඩක් යූටියුබ්වල මේ වගේ හදලා තියෙනවා. ගහන්න පුළුවන් සියුම් තැනට තමා මේ පාල ගහල තියෙන්නේ. මේකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගත යුතුමයි. ක්‍රියාමාර්ගය කෙසේ වෙතත් රටින් පිටවීමට බැරිවෙල විදිහට ක්‍රියාමාර්ග ගත යුතුයි.