― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහැරී කුමරුට විලියම් කුමරුගෙන් ප්‍ර+හාරයක්

හැරී කුමරුට විලියම් කුමරුගෙන් ප්‍ර+හාරයක්

විලියම් කුමරු තමන්ට පහරදුන් බව හැරී කුමරු ස්වයං චරිතාපදානය තුළ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හැරී කුමරු විසින් රචිත ‘Spare’ නම් ස්වයං චරිතාපදානයෙහියි මේ බව සඳහන් කර ඇත්තේ.

හැරී කුමරුගේ බිරිඳ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් කලකට පෙර තමන්ට වැඩිමල් සොහොයුරා වන විලියම් කුමරු පහරදුන් බවයි හැරී කුමරු එහි ලියා ඇත්තේ.

එම ප්‍රහාරයෙන් තමන් බිම ඇදවැටුණු බවත් ඔහුගේ එම චරිතාපදානයේ දක්වා තිබේ.