32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය තියන්න රජයෙන් බාධාවක් නැහැ

මැතිවරණය තියන්න රජයෙන් බාධාවක් නැහැ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් කොමිසමට ඇති බලතලවලට රජය කිසිදු බලපෑමක් සිදු නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනුයි ඔහු මේබව කියාසිටියේ.