― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අද සැකකරුවන්ගේ ඇප ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු අවස්ථාවේදීයි මෙම නියෝගය ලැබී ඇත්තේ.

කුමන්ත්‍රණය කිරීම පුද්ගල ඝාතනය ඇතුලු චෝදනා මත නව්ෆර් මවුලවි ඇතුලු සැකකරුවන් 25 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.