― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldට්විටර් භාවිතා කරන්නන්ගේ විද්‍යුත් ලිපින හැකර්වරුන් හොරකම් කරලා

ට්විටර් භාවිතා කරන්නන්ගේ විද්‍යුත් ලිපින හැකර්වරුන් හොරකම් කරලා

ට්විටර් භාවිතා කරන්නන් කෝටි 20කගේ ඊමේල් ලිපින හැකර්වරුන් විසින් සොරාගෙන ඇතැයි ජාත්‍යන්තර පුවත් වාර්තා කරයි.

ආරක්ෂක පර්යේෂකයන් පැවසුවේ සොරකම් කරන ලද විද්‍යුත් තැපැල් ලිපින අන්තර්ජාල හැකර් අඩවි වල පළ කර ඇති බවයි.

Elon Musk Twitter මිලදී ගැනීමට පෙර සිටම මෙය සිදුවෙමින් පවතින බවත් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පවසා ඇත.

#BBC