28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅඩු අදායම්ලාභී වැඩිහිටියන්ට නව රක්ෂණ ආවරණයක්

අඩු අදායම්ලාභී වැඩිහිටියන්ට නව රක්ෂණ ආවරණයක්

අඩු අදායම්ලාභී වැඩිහිටියන් සඳහා නව රක්ෂණ ආවරණයක් ක්‍රියාත්මක කිරීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙන බව එහි අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා සඳහන් කළා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ වනවිට අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බවත් මෙම රක්ෂණ ආවරණ වාරිකයෙන් අඩක් රජය විසින් දරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.