― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalඅයාලේ යන සමාජ මාධ්‍ය පාලනයට පියවර ගත යුතුයි

අයාලේ යන සමාජ මාධ්‍ය පාලනයට පියවර ගත යුතුයි

අන්තනෝමතිකව කටයුතු කරන, අයාලේ යන සමාජ මාධ්‍ය පාලනය පියවර ගතයුතු යැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රතිරූපයවූ දළදා වහන්සේට අපහාස කිරීම බෞද්ධයාට කිසිසේත්ම දැරිය නොහැක්කක් බව පැවසූ උන්වහන්සේ පැවසූහ.

බෞද්ධාගමට අපහාස කරන සේපාල අමරසිංහ වැනි පුද්ගලයන් මේ රටේ තවත් සිටින බවත් ඒ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.