27.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දයට නැවතත් ලී පෙට්ටි

පුංචි ඡන්දයට නැවතත් ලී පෙට්ටි

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ඡන්දය භාවිතා කිරිම සඳහා ලි ඡන්ද පෙට්ටි පමණක් යොදා ගැනීමට මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණයේ දී යොදාගත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි මෙවර යොදා නොගන්නා බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කලා.