31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්ද්‍රව්‍ය නිසා වසරකට මියයන සංඛ්‍යාව ගැන අනාවරණයක්

මත්ද්‍රව්‍ය නිසා වසරකට මියයන සංඛ්‍යාව ගැන අනාවරණයක්

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වාර්ෂිකව මෙරට පුද්ගලයින් 40,000 කට ආසන්න පිරිසක් මියයන බව අනාවරණ වී තිබෙනවා.

මත්පැන් හේතුවෙන් 18,000, දුම්වැටි හේතුවෙන් 20,000 ක් හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් 10,000 ක් පමණ මියයන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.