26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට මාස 05ක් උතුරට දුම්රිය ධාවනය නවතී

අද සිට මාස 05ක් උතුරට දුම්රිය ධාවනය නවතී

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද (08) දිනයේ සිට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු සඳහා මාස 05ක පමණ කාලයක් මෙලෙස දුම්රිය ධාවනය අනුරාධපුරය සිට කන්කසන්තුරය දක්වා සීමාකර ඇති බවයි වාර්තා වනවා.