― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපළාත් 3කට හෙට අඩු මිලට බිත්තර

පළාත් 3කට හෙට අඩු මිලට බිත්තර

පළාත් 3කට හෙට දිනයේ රුපියල් 53 බැගින් බිත්තර අලෙවි කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

උතුරු මැද, ඌව සහ මධ්‍යම පලාත් වලට ගොස් බිත්තර අලෙවි කිරිම සිදුකරන බව එහි සභාපති සරත් රත්නායක කියා සිටියා.