29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් රට තවත් පහලට වැටෙනවා

මේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් රට තවත් පහලට වැටෙනවා

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් වන්නේ රට තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

2022 ලංකා ඉතිහාසයේ ඉතාම නරකම වසරක් හැටියට කළු පැල්ලමක් ඉතිහාසයට එකතු වී තිබෙන නමුත් 2023 රටටත් ජනතාවටත් ඉතා වැදගත් වර්ෂයක් හැටියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ දක්වා තිබෙන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.