― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsජනතා නිදහස් සන්ධානය පහන ලකුණින් මැතිවරණයට

ජනතා නිදහස් සන්ධානය පහන ලකුණින් මැතිවරණයට

ජනතා නිදහස් සන්ධානය නමින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.

නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු කියාසිටියේ පහන ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන බවයි.

ඊට අදාළ සියලු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව ද ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කළා.