22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලු කරනවා

වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලු කරනවා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හෙළිවීම වැළැක්වීමට බව අති උතුම් කාදිනල් හිමියන් පවසන බව සිරිල් ගාමිණී පියතුමන් පැවසීය.

වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් සිටින බව කාදිනල් හිමියන්ගේ අදහස බවයි පියතුමන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.