28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ මොහොතේ බස් ගාස්තු අඩු කරන්න බැහැ

මේ මොහොතේ බස් ගාස්තු අඩු කරන්න බැහැ

මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව බස් සංගම් සඳහන් කරනවා.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත් වුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී මෙම සාකච්ඡාව පැවැත් වූ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු ද යන්න මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.