30.6 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව වැඩි කෙරේ

නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව වැඩි කෙරේ

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුව මෙතෙක් රුපියල් 6000ක මුදලට පැවති අතර එය රුපියල් 15,000 දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා විශේෂ ගැසට් පත්‍රයක් ද ප්‍රකාශයට පත් කර ඇත.