31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපයන විට ගෙවන බදු රාජ්‍ය ආයතනවලින් ගෙවන්න බෑ

උපයන විට ගෙවන බදු රාජ්‍ය ආයතනවලින් ගෙවන්න බෑ

විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන්ගේ උපයන විට ගෙවන බදු එම ආයතන විසින් ගෙවා දැමීම නතර කිරීමට අදාළව ඉදිරියේදී චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

විවිධ රාජ්‍ය සංස්ථාවල සේවක ගිවිසුම්වල උපයන විට ගෙවන බදු අදාල ආයතනය මගින් ගෙවිය යුතු බවට සඳහන්ව තිබුණා. හැබැයි දැන් අපිට එවැනි අකාරයේ අකාර්යක්ෂමතා කරන්න බෑ. මේ ගැන පැහැදිලිව නිරවුල්ව සොයා බලා පැහැදිලි චක්‍ර ලේඛයක් ආයතනවලට යැවීමට නියමිතයි. කිසිම ආයතකයක් උපයන විට ගෙවන බදු ගෙවන්න බෑ.