27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලීසියටත් කොරියානු භාෂාව උගන්වයි

පොලීසියටත් කොරියානු භාෂාව උගන්වයි

ශ්‍රී ලංකා පොලීිසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒ්කාබද්ධ කොරියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨාමාලාවක් ආරමභ කර තිබේ.

මෙහි සමාරම්භය සඳහා ඊයේ (10) සවස කොරියානු තානාපති වූන් ජින් මහතාගේ හා පොලිස්ති සී.ඩී. වික්‍රමරත්නද එක්වූහ.

මෙම පාඨමාලාව සඳහා 48 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.