― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමිලියන 160,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් හෙට

මිලියන 160,000ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් හෙට

හෙට (12) රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී කාණ්ඩ දෙකක් යටතේ බැදුම්කර නිකුත් කරනු ලැබේ.

ඒ අනුව රුපියල් මිලියන 50,000 බැඳුම්කර 2026 වසරේ මැයි 15 වැනිදා කල් පිරෙන පරිදි නිකුත් කිරිමට නියමිත අතර ඉතිරි රුපියල් මිලියන එක්ලක්ෂ දස දහසක් වටිනා බැඳුම්කර 2027 වසරේ සැප්තැම්බර් 15 වැනිදාකල් කල් පිරෙනු ලැබෙයි.