― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldබ්‍රිතාන්‍ය සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්

බ්‍රිතාන්‍ය සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්

බ්‍රිතාන්‍යය සහ ජපානය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ගිවිසුමකට තැබීමට නියමිතය.

ඒ සඳහා බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්, ජපාන අගමැති ෆුමියෝ කිෂීඩා අත්සන් තබනු ඇත.

මෙලෙස දෙරට අතර ගිවිසුමක් අත්සන් කරනුයේ වසර සියයකට පසු වීම විශේෂත්වයකි.