29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවක් නැහැ

මැතිවරණය පැවැත්වීමට නීතිමය බාධාවක් නැහැ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව අද (11) දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ ආයතනවල සහ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට අද මැතිවරණ කොමිසමට ආරාධනා කර තිබුණා. මෙම හමුවේදී මැතිවරණ කොමිසම මේ බව දැනුම් දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සියලු කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.