26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෞශල්‍ය නවරත්න නීතිඥ සංගමයේ සභාපති ධුරයට?

කෞශල්‍ය නවරත්න නීතිඥ සංගමයේ සභාපති ධුරයට?

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023/2024 නිලවරණයට නාමයෝජනා භාරදීම අද (11) සිදුකෙරිණි.

එහිදී සභාපති ධුරය සඳහා කෞශල්‍ය නවරත්න නාමයෝජනා භාරදුන් අතර ලේකම් ධුරය සඳහා ඉසුරු බාලපටබැඳි නාමයෝජනා බාර දුන්නේය.

වෙනත් කිසිදු අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීම සිදු නොකළහොත් නාමයෝජනා භාරදුන් ඔවුන් දෙදෙනා නිතරගයෙන් එම තනතුරු සඳහා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.