27.2 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldWWE සෞදි අරාබියේ ආයෝජන සමාගමකට විකුණයි?

WWE සෞදි අරාබියේ ආයෝජන සමාගමකට විකුණයි?

සෞදි අරාබියේ ආයෝජන සමාගමක් විසින් ජනප්‍රිය ඇමරිකානු මල්ලවපොර ක්‍රීඩාව වන WWE මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

WWE සම – ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆනි මැක්මන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

අදාළ සමාගම පොදු කොටස් වෙළඳපොලෙන් ඉවත් කර එය නැවත පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කිරීමට ගත් තීරණයත් සමඟ Vince McMahon සිය විශ්‍රාම තීරණය අතහැර WWE මණ්ඩලයේ සභාපති ලෙස නැවත පැමිණ ඇති බවට මීට පෙර වාර්තා විය.

WWE යනු ලොව ජනප්‍රිය මල්ලවපොර තතරඟයකි.