28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැළණිතිස්සට සංස්ථාවෙන් නැප්තා ලීටර් මිලියනයක්

කැළණිතිස්සට සංස්ථාවෙන් නැප්තා ලීටර් මිලියනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කැලණිතිස්ස විදුලි බලාගාරයට නැප්තා ලීටර් මිලියන 1.1ක් ලබා දී තිබේ.

ඊයේ (12) කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය සඳහා සංස්ථාවෙන් මෙම ඉන්ධන සපයා ඇති අතර ඒ අනුව හෙට (14) දක්වා බලාගාරයේ පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හෙට දිනය සඳහා අවශ්‍ය නැප්තා ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා සිදුකරමින් පවතී.