30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මියයයි

ඕමානයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මියයයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගොස් තිබේ.

ඇය නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ශයට ලක්වූ මරණකාරිය 67 හැවිරිදි අයෙකි.

මහව – දළදාගම ප්‍රදේශයේ පදිංචිකාරියක වූ මැය අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රොහල් ගත කර සිටි බවත් ඇය එම රෝහලේදී මිය ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.