29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ මාෆියා කල්ලි නායකයෙක් වසර 30කට පසු අත්අඩංගුවට

ඉතාලියේ මාෆියා කල්ලි නායකයෙක් වසර 30කට පසු අත්අඩංගුවට

ඉතාලියට වඩාත් අවශ්‍ය කර සිටි මාෆියා කල්ලි නායකයෙක් වන Matteo Messina Denaro වසර 30 කට පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු සිසිලියේ නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු සිසිලියේ ප්‍රසිද්ධ කොසා නොස්ට්‍රා මාෆියා කල්ලියේ ප්‍රධානියා බවට චෝදනා එල්ලවී ඇති අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මිනීමැරුම් රැසකට එරෙහිව ඔහු නඩු විභාගයට ලක්ව සිටි අයෙක් වන අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ අයෙකි.