30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මහින්ද රාජපක්ෂ හමුවෙයි

චීනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මහින්ද රාජපක්ෂ හමුවෙයි

චීන උප අමාත්‍ය චෙන් ෂෝ ඊයේ (15) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවුණා.

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ගොඩනඟා ගැනීමට චීනයේ කැපවීම එම හමුවේදී ඔහු යළිත් තහවුරු කළේය.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය චෙන්, ශ්‍රී ලංකාවට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසට නායකත්වය දෙනු ලබයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සංචාරය කරන ලද පළමු නිල සංචාරය මෙයයි.