25 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයේ දරුවන් මිලියන 44.2කට පෝලියෝ එන්නත්

පාකිස්ථානයේ දරුවන් මිලියන 44.2කට පෝලියෝ එන්නත්

පාකිස්ථානයේ දරුවන් මිලියන 44.2 ක් ඉලක්ක කරගනිමින් පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලියෝ රෝගය පැතිර යන ලෝකයේ ප්‍රබල රටවල් දෙක වන්නේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වන අතර මෙම වෛරසයෙන් දරුවන්ගේ ස්නායු බද්ධතියට බලපෑම් එල්ල කරනු ලබයි. එහි අවසන් අදියර ලෙස අංශභාගයට ගොඳුරු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාකිස්ථානයේ වයස අවුරුදු පහට අඩු දරුවන් ඉලක්ක කරගනිමින් දිස්ත්‍රික්ක 156ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.