යහපත් කල්ක්‍රියාවෙන් සිටි බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙක් හෙට (17) දිනයේදී නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
