26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩල්ගම ගණිකා නිවාසයක් වටලයි

බඩල්ගම ගණිකා නිවාසයක් වටලයි

බඩල්ගම ප්‍රදේශයේ හෝටලයක් තුළ රහසිගතව පවතවාගෙන ගිය ගණිකා නිවාසයක් අද (16) වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් දෙදෙනෙකු සමඟ අදාළ හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි වැටලීම සිදුකළ බඩල්ගම පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සහ සැකකාරියන් තිදෙනා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.