28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සහ අනිද්දාත් පැය 02යි 20ක විදුලි කප්පාදුවක්

හෙට සහ අනිද්දාත් පැය 02යි 20ක විදුලි කප්පාදුවක්

හෙට (17) සහ අනිද්දා (18) දෙදින පැය 02යි විනාඩි 20ක කාලයක විදුලි කප්පාදුවකට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව එම දිනයන්වලදී A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ දී පැයයි විනාඩි 20ක කාලයක් ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.