29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහැරී කුමරුගේ ස්පෙයාර් කෘතියෙන් ලෝක වාර්තාවක්

හැරී කුමරුගේ ස්පෙයාර් කෘතියෙන් ලෝක වාර්තාවක්

හැරී කුමරුගේ මතක සටහන් රැගත් ස්පෙයාර් ග්‍රන්ථය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

මෙම කෘතිය ජනවාරි 10 වැනිදා නිකුත් වූ අතර එය භාෂා 16කට පරිවර්තනය කර තිබීම විශේෂට්න්වයකි.

බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කැනඩාව යන රටවල එය නිකුත්කළ පළමු දිනයේදීම පිටපත් මිලියන 1.43ක් අලෙවි වී ඇති අතර හැරී කුමරුගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ විස්තර, ඔහුගේ සොහොයුරු විලියම් කුමරු සමඟ ඇති වූ ගැටුමක් සහ තවත් බොහෝ තොරතුරු මෙම කෘතියේ අඩංගු වෙයි.