25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලොව වයස්ගතම පුද්ගලයා දිවිසැරිය නිම කරයි

ලොව වයස්ගතම පුද්ගලයා දිවිසැරිය නිම කරයි

ලොව වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ස්වර්ගස්ථ වී ඇත්තේ ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරියයි. ඇය ලොව වයස්ගතම පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ.

ඇය 1904 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා දකුණු ප්‍රංශයේ දී උපත ලබා ඇති අතර ස්වර්ගස්ථ වන විට 118 වන වියේ පසු විය.