32 C
Colombo
Wednesday, February 12, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeWorldGolden Globe Awards උළෙලට සහභාගී වූ නළු නිලියන්ට කොරෝනා

Golden Globe Awards උළෙලට සහභාගී වූ නළු නිලියන්ට කොරෝනා

Golden Globe Awards උළෙලට සහභාගී වූ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

Collin Farrell, Brendan Gleeson, Jamie Lee Curtis, Michelle Pfeiffer ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් පවසා ඇත්තේ සම්මාන උළෙලට ගොස් දින කිහිපයකට පසු තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

පසුගිය ඉරිදා (15) පැවති විචාරකයින්ගේ තේරීම් සම්මාන උළෙලට සහභාගී වූ කිහිප දෙනෙකුට කොරොනා පරීක්ෂාවට ලක් විය.

බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන් ආසාදනය වී ඇති බව දැනගෙන ඇත.

ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.