28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩඉරිඟු ගොවීන්ට අක්කරයකට රුපියල් 120,000ක්

බඩඉරිඟු ගොවීන්ට අක්කරයකට රුපියල් 120,000ක්

කුඩා පරිමාණ බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට රුපියල් 120,000ක ආධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන මගින් මෙම මූල්‍ය ආධාරය ලබාදෙනු ලැබේ. 2023 යල කන්නයේදී බඩඉරිඟු හෙක්ටයාර 30,000ක් වගා කිරීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 68,000ක බඩඉරිඟු වගා කර ඇති අතර එමගින් මෙට්‍රික් ටොන් 280,000ක පමණ අස්වැන්නක් අපේක්ෂිතයි.