27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල අඩස්සියට

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල අඩස්සියට

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් කාර්යාල අඩස්සියට පත්කර තිබෙනවා.

ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් රාජකාරී වේලාව තුල මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනුයි සේවකයන් පිරිස මෙලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා බලහත්කාරයෙන් රඳවාගෙන ඇත්තේ.