27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණය පැවැත්වීම පොහොට්ටුවට වාසි සහගතයි

මැතිවරණය පැවැත්වීම පොහොට්ටුවට වාසි සහගතයි

මේ අවස්ථාවේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාසිදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.